දේශපාලනයෙන් හෙම්බත්ව සිටි තමන් අවුරුද්දකට පමණ පෙර ගත් තීන්දුවෙහි ප්රතිඵල පෙනෙන නමුත් එය ප්රමාණවත් නොවන බව ව්යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
ආණ්ඩුවේ අඩුපාඩු කතා කරීමට බොහෝ පිරිසක් සිටිය ද හොඳ දේ පිළිබඳ කතා කරන පිරිස අඩු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
නව ආණ්ඩුව භාරගත්තේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බවත් ජනතාව අපේක්ෂා කළ සංවර්ධනය ආණ්ඩුව කළ යුතු බවත් ඩඩ්ලි සිරිසේන ප්රකාශ කරයි.