අවශ්‍ය ආරක්ෂාව අපි ගන්නවා…. මාලිමා ඇමතිලා නිකරුනේ බිලි වෙන්න සූදානම් නෑ..! – සමන්ත විද්‍යාරත්න…

July 30, 2025 at 3:04 pm | by emanisa.lk

බුද්ධි අංශ වාර්තා අනුව ආරක්ෂාව අවශ්‍ය නම් ආරක්ෂාව ලබා ගන්නා බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

එය ප්‍රතික්ෂේප නොකරන බව ද මැති ඇමතිවරුන් කිසිවෙකු නිකරුනේ බිලි වීමට සූදානම් නැති බව ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිතුමාට යම් මට්ටමකට ආරක්ෂාව මේ වන විට ලබාදෙන බවත් රටේ නායකයා ආරක්ෂා කරගැනීමට කිසිවකු විරුද්ධ නොවන බවත් ඔහු පවසයි.

වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් කළ කරමින් ඇමති විද්‍යාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *