අර්බුදයට උත්තරේ ජනතාවගේ බැංකු තැන්පතු රජයට ගැනීමයි…! – හඳුන්නෙත්ති…

June 20, 2024 at 11:06 am | by emanisa.lk

වර්තමාන ආර්ථික අර්බුදයට ඇත්තේ උත්තර තුනක් පමණක් බව ජාතික ජන බලවේග ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන විකිණීම, මුදල් අච්චු ගැසීම සහ බැංකුවල පෞද්ගලික තැන්පතුකරුවන්ගේ තැන්පතු රජයට ගැනීම යනු ඒ උත්තර තුන බවයි.

තමා දන්නා තමා ඉගෙන ගත් ආර්ථික විද්‍යාව අනුව වෙනත් පිළිතුරක් නොමැති බවයි, සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.

මූලාශ්‍රය  – දිනමිණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *