සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ එරට අගමැති සමග සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත එය ඉටුවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද මෙම සංචාරයට සහභාගී විය.