යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුණ රාමනාදන් අද (14) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක තිබේ.
උන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත් මන්ත්‍රීවරයා ජාතික ඒකාබද්ධතාව සහ උතුරේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ මහා නායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කර ඇත.