චතුර සේනාරත්න සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බව අරගලයේ ඉදිරිපෙල නායකයෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ද එක්ව සිටියේය.
දෙදහස් පහළොවේ දී රාජපක්ෂ රෙජිමය පරාජය කිරීම මෙරට පළමු අරගලය බවත් එම අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න බවත් එම සමුළුව අමතමිනි ධනිෂ් අලි සඳහන් කළේය.
https://www.youtube.com/watch?v=Od6XjmeLxts