අරගලකරුවන් ගහ මරා ගනී…! අරලිය මැදුරේ ජවිපෙ අන්තරේ ගැටේ…!

July 11, 2022 at 10:51 am | by emanisa.lk

මේ වන විට අරගලයට සම්බන්ධ පාර්ශ්ව අතර දේශපාලන මතවාදී වෙනස්කම් මත ගැටුම් නිර්මාණය වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය තුළ විවිධ කණ්ඩායම් එකිනෙකාට චෝදනා කර ගැනීමටත් ගුටිබැට හුවමාරු සඳහාත් යොමු වී ඇත.

ඊයේ රාත්‍රියේ ජනතා විමුක්ති පෙරමුණු සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කණ්ඩායම් අතර අරලියගහ මන්දිරයේ ඇති වූ ගැටුමක බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *