අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන කන්ටේනර් 2ක් මිද්දෙණිය තලාව ප්‍රෙද්ශයෙන් සොයා ගෙන තිබේ.
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් ලැබුණු තොරතුරු අනුව පොළොව යට වළ දමා තිබූ කන්ටේනර් දෙක සොයා ගෙන තිබේ.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසිනි.