අයවැය වරක් දෙවරක් නොව තෙවරක් පරාජය කළත් ඉදිරියට පවතින්නේ ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන බව නි. ඇමති චතුරංග අබේසිංහ පවසයි.
කොළඹ දී පරාජය කළේ, සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ පනහක ප්‍රතිපාදන ලබා දුන් ජනතාට බොහෝ පහසුකම් ලබා දුන් අයවැයක් බව ද බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම අයවැය පරාජය කළේ දේශපාලනික හේතු නිසා බව ද නි. ඇමති චතුරංග අබේසිංහ ප්‍රකාශ කරයි.