අයවැය කියන්නේ බඩු අඩු කරන දෙයක් නෙමෙයි…! – ඇමති ක්‍රිෂාන්ත අබේසේන..

February 16, 2025 at 5:42 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය මාලිමාණ්ඩුව අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

විපක්ෂයක් නොමැති නිසා තමන්ට කිසිදු තරඟයක් නැති බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

සියලු IMF කොන්දේසි නොව ඉන් භාගයක් ඉටු කරමින් ආණ්ඩුව ඉදිරියට යන බව ද ඔහු ප්‍රකාශ කරයි.

අයවැය යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව ද ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *