අයවැයේ ප්‍රධාන ආදායම් මාර්ගය වාහන ආනයන බදුයි…! – මුදල් අමාත්‍යංශ ලේකම්…

February 19, 2025 at 7:48 pm | by emanisa.lk

මෙවර අයවැයෙහි ප්‍රධාන ආදායම් උපයා ගැනීමේ උපායමාර්ගය ආනයන සීමා ලිහිල් කිරීම බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ, මේ වසරේ මෝටර් රථ ආනයනයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක පමණ ආදායමක් බලාපොරොත්තු වන බවයි.

කොළඹ පැවැති අයවැය පිළිබඳ විශේෂ සමුළුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *