වත්මන් ආණ්ඩුව විසින් පැවති ආණ්ඩුවලට සිදුකිරීමට නොදුන් ප්‍රතිසංස්කරණ ගෙඩිය පිටින්ම සිදුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න පවසයි.
මෙවර අයවැය මඟින් රජය, විදුහල්පතිවරුන්ව සුනඛයින්ට වඩා මඳක් උඩින් තැබීමට කටයුතු කර ඇති බව ද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
ඊයේ (10) පැවති අයවැය විවාදයට එක්වෙමින් රෝහිණී කවිරත්න මේ බව කියා සිටියේය.