අපේ යට ඇඳුම් දිරලා හිල්වෙලා…හෝදලා වැලක දාන්න බෑ…! – හඳුන්නෙත්ති…

September 2, 2024 at 10:50 am | by emanisa.lk

අපි උඩට හොඳ ඇඳුම් ඇන්දත් යටට අඳින ඇඳුම් දිරා ගොස් හිල්ව ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහෙයින් එම යට ඇඳුම් වේලෙන්නට වැලක දැමිය නොහැකි බවත් මෙය යට ඇඳුම් පෙන්විය නොහැකි රටක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

කමිසය සෝදා වියළෙන්නට එළියේ දැමුවත් යට ඇඳුම් සෝදා කාමරය තුළ දමන බව ද හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

කින්නියාවේ දී ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *