අපේ තාත්තා ඉංගිරිසි ගුරුවරයෙක්…පස්සේ ග්‍රාමසේවක කෙනෙක් වුණා…! – ඇමති විජිත හේරත්…

March 10, 2026 at 7:54 pm | by emanisa.lk

සිය පියා වෘත්තියෙන් ඉංගිරිසි ගුරුවරයෙකු බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

අනතුරුව ඔහු ග්‍රාම සේවක වෘත්තියට පිවිසි බවද මව දිගටම ගුරුවරියක ලෙස සේවය කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව දේශපාලනයට පිවිසි බවත් කිසිදු රැකියාවක් කර නොමැති බවත් විජිත හේරත් ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් විජිත හේරත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *