අපේ කුඩු ජාවාරම්කාරයොත් අල්ලනවා… මහින්ද වගේ ගිහින් බදා ගන්නේ නෑ…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

November 7, 2025 at 10:16 am | by emanisa.lk

අද සමාජයේ පවතින බරපතලම වසංගතය කුඩු ජාවාරම බවත් එය පාසල විශ්වවිද්‍යාලය දක්වා පැතිර ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ජාවාරම මර්දනය සඳහා පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මහින්ද රාජපක්ෂ මෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් බදා නොගන්නා බවත් අපේ එකෙක් වුණත් බේරගන්න කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

අම්පාරේ ඊයේ (06) පැවති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *