අපි හදන්න ඕන ධනයෙන් පිරි පොහොසත් රටක් නෙමෙයි…! – කොට්ටහච්චිගෙන් උපදෙසක්…

February 8, 2026 at 6:27 pm | by emanisa.lk

ආණ්ඩුව ගොඩනැඟිය යුතු පොහොසත් රට ධන ධාන්‍යයෙන් පිරි පොහොසත් රට නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

ඇය පෙන්වා දෙන්නේ තමන් ගොඩනැඟිය යුතු වන්නේ ගුණ ගරුක මිනිසුන් සිටින පොහොසත් රටක් බවයි.

ගොඩනැඟිලිවලින් බැංකු ගිණුම්වලින් වෙනත්අර් ආයෝජනවලින් ශ්‍රී ලංකාව ගොඩනැඟීම භෞතික අර්ථයකින් අර්ථ ගැන්විය හැකි බවද නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *