ගොවි නායකයන් ලෙස නාමල් කරුණාරත්න සහ තමන් වී කිලෝවක් සඳහා රු. 150ක් ඉල්ලා සටන් කළේ එකම කන්නයක පමණක් බව නි. ඇමති ටී.බී. සරත් පවසයි.
ඒ පොහොර මිටියක් රු. 40 000ට මිල දී ගෙන කුඹුරු වගා කළ අවස්ථාවේ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
තමන් හැමදාම සටන් කළේ, වී කිලෝවක නිෂ්පාදන වියදමට 30%ක් එකතු කර වී සඳහා සහතික මිලක් ලබා ගැනීම සඳහා බව ද ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.
අද (12) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.