ජාතික ජන බලවේග ආණ්ඩුව මළ කඳන් මත දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
“අපේ රටේ ව්‍යසනයක් ආ මොහොතක අපේ රටේ අපරාධකාරී විපක්ෂය වගේ පාර්ලිමේන්තුවේ හරි මයික් එකක් අරගෙන හරි අපරාධකාරී කතා හෝ ඒ මිනිස්සු මැරිලා මළ කඳන් උඩ ඉඳන් ලයිව් දෙන්න බලං ඉඳපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි.”
නි. ඇමතිවරයා උත්සව අවස්ථාවක් අමතමින් මේ බව කීය.