තමන් ආණ්ඩුව භාර ගන්නා විට රටේ විශාල රුපියල් සහ ඩොලර් හිඟයක් පැවති බව විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.
ඒ වන විට රට නැවතී තිබුණු බවත් අයෝජකයන් සිය ආයෝජන රැගෙන ආපසු හැරී ගිය බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
එවැනි රටක් භාරගත් තම ආණ්ඩුව මේ වන විට භාණ්ඩාගාරය පුරවා ඇති බව ද මහාචාර්ය අබේසේන ප්‍රකාශ කරයි.
අද (11) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.