ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කළේ නැතැයි කියනු මිස විපක්ෂයට අද කිවහැකි දෙයක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කෙසේ වුව ද එය පාර්ලිමේන්තුවේ සහ මාධ්‍යයට කීව ද ජනතාවට කිව නොහැකි බවයි, ඇමතිවරයා සඳහන් කළේ.
එය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දැකගත හැකි වනු ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.