අපි ජනාධිපති වැටෙනු තුරු බලා ඉන්න විපක්ෂයක් නෙමෙයි…! – දිලිත්…..

October 20, 2024 at 7:53 pm | by emanisa.lk

1956 බණ්ඩාරනායක මහතා සිදුකළ පෙරළිය යළි ප්‍රතිනිර්මාණය කරන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා ගමින් පැමිණ එම පුටුවට ගිය ද ඔහුට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව තහවුරු වී ඇති බවයි.

සද්භාවයෙන් කටයුතු කරන විපක්ෂයක් ලෙස ජනාධිපතිවරයා වැටෙන තුරු බලා නොසිටින බවත් ඔහු වැටුණොත් රට ද වැටෙන බවත් දිලිත් ජයවීර සඳහන් කරයි.

අද (20) හොරණ ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *