අපි කොහොමත් දිනන නිසා පාක්ෂිකයෝ ඡන්දපොළට ආවේ නෑ…ප්‍රතිශතේ අඩු ඒකයි….! – නි. ඇමති ටී.බී. සරත්….

May 9, 2025 at 3:26 pm | by emanisa.lk

තමන් ඡන්දය ප්‍රකාශ කළ ද නැත ද ආණ්ඩුව ජයග්‍රහණය කරන බවට විශාල විශ්වාසයක් ජනතාව තුළ පැවති බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

එහෙයින් සිය පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දපොළට පැමිණ නැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමට හේතුව එය බවත් ඒ නිසා ඡන්දය නොදුන් පාක්ෂිකයන් දුක් වන බවත් ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *