අපි කියව කියව නිකං ඉන්නේ නෑ… වැඩ කර කර කියවන්නේ…! – නිලන්ති කොට්ටහච්චි….

March 16, 2025 at 5:10 pm | by emanisa.lk

කියව කියවා නොඉඳ දැන් වැඩ කරන ලෙස බොහෝ අය තමන්ට කියන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි සඳහන් කරයි.

එහෙත් තමන් කියවමින් වුව ද තම වැඩ කොටස කරමින් සිටිනා බවත් සිහිපත් කළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

මාතර පැවති ජන හමුවක් අමතමින් නිලන්ති කොට්ටහච්චි මෙම අදහස් පළ කළාය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *