වර්තමානය වන විට රට ආර්ථික අර්බුදයක සිටින බවත් එයට හේතුව ඔක්තෝබර් 26 සිද්ධිය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය නොලැබී යාම බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. කෙසේ වුවද මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසයි.
https://www.youtube.com/watch?v=7Mh8iAgTKPc