අපට වෙන මුකුත් ඕන නෑ… රනිල් බස් එකේ අරන් ගිය එකම ඇති.. සතුටට වයින් බෝතලයක් තනියම ගැහුවා…! – ජපාන ලාංකිකයන්ගෙන් ජනපතිට තුති….

September 28, 2025 at 6:39 pm | by emanisa.lk

කිසිදු දිනයක බස් රථයක ගොස් නොමැති පුද්ගලයෙකු ජනාධිපතිතුමා විසින් ෆයිල් එළියට ඇද නිල් පාට බස් රථයක යැවීම පිළිබඳ තමන් මහත් සතුටට පත්වන බව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ජපාන සංචාරයට සමගාමීව පැවති ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවකට එකතු වෙමිනි.

වෙන කිසිම දෙයක් නැති වුව ද ඒ පිළිබඳ තමන් මහත් සන්තෝෂයට පත්වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එදින සන්තෝෂයට වයින් බෝතලයක් තනිවම පානය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *