අනුර දින්නොත් රට වැටෙන්නේ බිංදුවට නෙමෙයි ඍණ මට්ටමට…! – පුබුදු ජයගොඩ….

September 10, 2024 at 6:38 pm | by emanisa.lk

අනුර දිසානායක ඉදිරියේ ඡන්දයක් ලබා දීමෙන් පොදු ජනතාවට අවම සහනයක් හෝ නොලැබෙන බව ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ පවසයි.

එමගින් සැබවින්ම සිදුවන්නේ දැන් සිටින තැන ද අහිමි වීම බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එය බිංදුවට වැටී නොනවතින අතර ඍණ තත්ත්වයට ම රට ඇද වැටෙන බවට ද පුබුදු ජයගොඩ අනතුරු අඟවයි.

ජන අරගල සන්ධාන ජනපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේට සහය දක්වන ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *