අනුර තෙල් පිරිපහදු ගිවිසුමෙන් ඩොලර් මිලියන 800ක් රටට ඉතිරි කළා…! – මහාචාර්ය කිත්සිරි දිසානායක…

January 19, 2025 at 12:12 pm | by emanisa.lk

හිටපු ජනාධිපිති රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 4.5කට අත්සන් කළ හම්බන්තොට තෙල් පිරිපහදු ගිවිසුම වර්තමාන ජනාධිපති අනුර දිසානායකට ඩොලර් බිලියන 3.7කට අත්සන් කළ හැකි වීම පිළිබඳ සතුටු වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි දිසානායක පවසයි.

“කාංචන-රනිල්ලා 2023 දී ඩොලර් බිලියන 4.5කට අත්සන් කළ ගිවිසුමම නැවත 2025 අනුර ඩොලර් බිලියන 3.7කට අත්සන් කළා නම් රටට ඩොලර් මිලියන 800ක ඉතිරියක් අනුර කර ඇත. එය එසේ නම් මගේ ඡන්දයට වටිනාමක් අනුර ලබා දී ඇත. මගේ ප්‍රණාමය අනුර!”

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *