අනුන්ගෙන් කන බොන ජවිපෙ රට කරවන්නේ කොහොමද..?

February 9, 2023 at 2:46 pm | by emanisa.lk

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩී. වීරසිංහ ප්‍රශ්න කරයි.

ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු .

අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා.

ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ, මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *