තම මන්ත්‍රී සැමියා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරියක් සමග පවත්වන අනියම් සම්බන්ධතාව සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ බිරිඳ විසින් ආණ්ඩුවේ ඉහළම තැනකට ද පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.
තමන් භාවිත කරන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද තම සැමියා විසින් ගෙන ගොස් ඇති බවටත් ඔහු එය නිත්‍යානුකූල නොවන කටයුත්තකට භාවිත කරන්නේද යන්න නොදන්නා බවටත් ඇය විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.
පොලිසිය පැමිණිල්ල්ට අදාළ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යමින් පවතින අතර එම නීතිඥ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම තැනකටද පැමිණිලි කර ඇත්තේ ඒ අතරවාරයේදීය.