අද සිට අරක්කු ඔන්ලයින් නිවසට ම….!

June 14, 2021 at 1:34 pm | by emanisa.lk

සුපිරි වෙළෙඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිල දී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන්නා සේ මත්පැන් ද එලෙස නිවසට ම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය සමයේ දිගින් දිගට ම බාර් වසා තැබීම බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *