අගමැති වෛද්‍ය ඒකකය විසිරුවයි.. සියලු සම්පත් මහජන සේවයට…!

November 6, 2024 at 12:05 pm | by emanisa.lk

අගමැති වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට අගමැතිනී හරිනි අමරසූරිය කටයුතු කර තිබේ.

ඒ අනුව අගමැති වෛද්‍ය ඒකකයට අනුයුක්ත කොට තිබූ ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය නැවත රජයේ සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *