මාලිමාණ්ඩු අගමැති ධුරය හරිනිට… හතර දෙනාගේ කැබිනට්ටුවක්…!

September 22, 2024 at 5:32 pm | by emanisa.lk

දින කිහිපයක් ඇතුළත නව අගමැතිරයා හෝ අගමැතිවරිය නම් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ සමග ම හතර දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අමාත්‍ය මණ්ඩලය ද පත් කරන බවයි.

මාස දෙකක් ඇතුළත ඊළඟ මහා මැතිවරණය පවත්වන බවත් එතෙක් අදාළ අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය පාලන කටයුතු කරන බවත් විජිත හේරත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *