ෆේස්බුක් ලොක්කෙක් මහින්ද මුණ ගැසෙයි! ඉක්මන් බල පෙරළියක සලකුණක් ද?

January 23, 2019 at 12:01 pm | by admin

ෆේස්බුක් ආයතනයේ දකුණු හා මධ්‍ය ආසියා පොදු ප්‍රතිපත්ති අධ්‍යක්ෂ අංකි දාස් හා ඇයගේ නියෝජිත පිරිසක් විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස