ළඟදිම හම්බන්තොට ඩොලර් බිලියන 75ක සිමෙන්ති කම්හලක් හදනවා! වොක්ස්වැගන්ම නැති වුණාට කාර් කොම්පැනියත් ගේනවා!- නලින් බණ්ඩාර (video)

March 9, 2019 at 7:21 am | by admin

ආණ්ඩුව නොබෝ දිනකින් ඍජු විදේශ ආයෝජන යටතේ ඩොලර් බිලියන 75ක සිමෙන්ති කර්මාන්ත ශාලාවක් සහ තෙල් පිරිපහදුවක් හම්බන්තොටට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි. තිරිකුණාමලේ ඩොලර් බිලියන 01ක අපනයනය ඉලක්ක කරගත් වානේ කම්හලක් ද පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කර යාපනේ IT පාර්ක් එකක් ගොඩනඟන බව ද මන්ත්‍රීවරයා කියයි.

හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටුපළ, කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපළ, තිරිකුණාමල වරාය, තිරිකුණාමල ගුවන්තොටුපළ ලෙස රටට ව්‍යාප්ත සංවර්ධනයක් ගෙන එන බව හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස