සේනා මර්දනයට ගැසූ වස ආහාරවලට මුසු වෙයි! දළඹුවා නිරුපද්‍රිතයි! වස කොම්පැනිවල කල්ල මරේ!

January 22, 2019 at 7:13 am | by admin

සේනා දළඹුවා මර්දනයට කියමින් බහුජාතික සමාගම් විසින් නිර්දේශ කරන කෘෂි රසායන වර්ග යෙදීමට රජය විසින් ගොවියාට උපදෙස් දීම නිසා ආහාරවල විස තැම්පත්ව ඇති බවත් ඒ මඟින් සේනා දළඹුවා මර්දනය සිදු නොවන බවත් ප්‍රගතිශීලී ගොවිජන සමිතියේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස “මව්බිම”ට පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස