සුද්ධෝනගේ ළමයා ඉපදුනු දවසේ ම ඇවිද්දලු..කවි කිව්වලු..! අපේ උන්ට නැගිටගන්න බෑ…! – බුදු දහමට නිගරු කරන වේදිකා නාට්‍යයෙන් බුකිය කැළඹෙයි….

May 26, 2023 at 4:47 pm | by emanisa.lk

බුදු දහමට අපහාස වන ආකාරයේ දෙබස් රැගත් වේදිකා නාට්‍යයක බව කියන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

මෝඩාභිමානය ලෙස නම් කර ඇති වේදිකාවක සිට නිළියක් සිදුහත් උපත හා සම්බන්ධ සිදුවීම් හාස්‍යයට ලක් කරන ආකාරය දැකිය හැකිය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *