සිංහල ගුරුවරු දිගටම වර්ජනේ…! දෙමළ උත්තර පත්‍ර ඇගයීම් අරඹයි…!

April 21, 2023 at 7:40 pm | by emanisa.lk

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (21) ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුය පවසයි.

ඒ අනුව විෂයන් කිහිපයකට අදාළ පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කර ගැනීම මේ වන විට සිදුවෙයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසන්නේ රජය සිය ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වුවහොත් වහාම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස