සිංහරාජය වනසන කතා බොරු – අජිත් මාන්නප්පෙරුම

January 17, 2019 at 8:23 am | by admin

සිංහරාජ වනාන්තරය මධ්‍යයේ මහාමාර්ගයක් ඉදිකිරීම පිණිස වනාන්තරයේ ගස් කපා විනාශ කරනවා යැයි පවසමින් පසුගිය කාලයෙහි ජනමාධ්‍යය මඟින් සහ ඇතැම් පරිසර සංවිධාන ගෙන ගිය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා පැවැසුවේ සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම් මාර්ගයේ සිට ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශයට ඇතුළුවන පිවිසුම දක්වා ඇති ප්‍රදේශයෙන් වැටී ඇති මහාමාර්ගයේ සුළු සංවර්ධන කටයුත්තක් පමණක් සිදුවන බවත් එසේ සිදුකරන්නේ සංචාරකයන්ගේ පහසුව සඳහා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස