සජබ ආණ්ඩු හැදිල්ල හීනයක්…! අපේ කට්ටිය උදේ සජිත් එක්ක… හවස රනිල් එක්ක…! – හිරුණිකා…

June 22, 2023 at 2:28 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ සිටින්නේ දිව දෙකේ මිනිසුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ, උදෑසන සජිත් ප්‍රේමදාගේ රැස්වීමෙහි වාඩි වී සිටින මේ පිරිස හවසට රනිල් වික්‍රමසිංහ හමු වී සියලු තොරතුරු ලබා දෙන බවයි.

සමගි ජන බලවේග ආණ්ඩුවක් තැනීමට යන්නේ මෙවැනි පිරිසක් සමග දැයි ඇය ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබුවේ තමා නිසා යැයි සිතා ඔහු තමන්ට වෛර කරන බව ද හිරුණිකා ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *