ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ජනාධපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස!

February 20, 2019 at 11:33 pm | by admin

අද දින (20) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මැතිවරණයේ දී එහි සභාපති ධුරයට ජනාධපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ද (ඡන්ද 4677) ලේකම් ධුරයට නීතිඥ කෞෂල්‍ය නවරත්න (ඡන්ද 5074) ද තේරි පත්වූහ.

නීතිඥ සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොකර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කරන බව නව සභාපතිවරයා පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස