ශ්‍රී ලංකාවේ එන්න්කරණය වේගයෙන් ඉදිරියට….! ඊයේ 337 000කට එන්නත්….!

July 14, 2021 at 10:27 am | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු ඉතා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.

ඊයේ (14) දින ලබා දී ඇති එන්නත් ප්‍රමාණය 337 445කි. මෙය ශ්‍රී ලංකාවේ දිනක් ඇතුළත ලබා දී ඇති වැඩි ම එන්නත් ප්‍රමාණයයි.

සෞඛ්‍ය අංශ මෙන් ම විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක හමුදාව එන්නත්කරණ කටයුතු සිදුකරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *