වියළි කාලගුණයෙන් රට පුරා ලක්ෂ හතරක් බැටකයි!

April 9, 2019 at 3:31 pm | by admin

දිවයිනේ පළාත් 8ක දිස්ත්‍රික්ක 14ක පවුල් 99 226කට අයත් පුද්ගලයන් 407672ක් පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඌව පළාත හැර දිවයිනේ සියලුම පළාත්වලට මෙහි බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ බස්නාහිර සහ උතුරු පළාත්වලටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *