වැදි පරපුරට ඇමැති ධූරයක් අවශ්‍යයයි..! පාර්ලිමේන්තුවට අපි විතරයි අඩු…! – වන්නිලඇත්තෝ…

November 6, 2022 at 4:20 pm | by emanisa.lk

සිය පරපුරේ අයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත යුතු බව වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.

තම ජන කොටස මුහුණ දෙන ගැටලු පිළිබඳ කතා කිරීමට අමාත්‍යංශයක් හෝ අමාත්‍යවරයෙකු සිටිය යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ජීවත් වන සියලු ජන කොටස් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් සිටිය ද තමන්ට ඒ අයිතිය හිමිව නැතැයි ද වන්නිඇත්තෝ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *