වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මානය ටියුෂන් ආයතන හිමියෙකුට! අද සවස 05ට ජපුරෙන් උපහාර!

February 26, 2019 at 4:05 pm | by admin

2018 වසරේ විශිෂ්ටතම ව්‍යවසායකා ලෙස ප්ලැටිනම් සම්මාන ලැබූ බණ්ඩාර දිසානායකට උපහාර පිදීමේ උළෙලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ දී අද (26) සවස 05ට පැවැත්වේ.

නුගේගොඩ සක්යා අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන බණ්ඩාර දිසානායක ප්‍රවීණ ආර්ථික විද්‍යා ගුරුවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස