ලයිට් බිල ලක්ෂ 22ක් නම් මගුලේ බිල කීයක් වෙයි ද…! නාමල්ලා මගුල් කන්නේ ජනතා මුදලින්…! – අනුර…

October 17, 2023 at 6:23 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට වැඩියෙන් ම බය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

තම අරක්කු ෆැක්ට්‍රිය සඳහා කෝටි 300ක් බදු නොගෙවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු බිය විය යුතු බවත් තම ආණ්ඩුවක් ආ විගස බදු අය කරගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.

ලයිට් බිල ලක්ෂ 22ක් නම් මගුලේ වියදම කෙතරම් විය යුතු දැයි හෙතෙම ප්‍රශ්න කළ අනුර දිසානායක කිසිදා රැකියාවක් නොකළ නාමල් රාජපක්ෂලා ජනතා මුදලින් මගුල් කන බවට ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *