ලබන අවුරුද්දේ ජුනි දක්වා විදුලිය කපන්න වෙනවා…! – ජනපති…

December 15, 2022 at 6:41 pm | by emanisa.lk

මේ වන විට සිදු කෙරෙමින් ඇති විදුලි කප්පාදුව ලබන වසරේ මැද භාගය වන විට නතර කිරීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) බදුල්ලේ පැවැති රැස්වීමකදීය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, නියඟයක් ඇති වුවහොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *