ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා පාඨලී…! – දිඹුලාගල නාහිමි….

September 30, 2023 at 3:32 pm | by emanisa.lk

වැටුණු රට භාරගෙන සුඛිත මුදිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගෙන් ඉල්ලා සිටින බව දිඹුලාගල  විහාරාධිපති දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.

මේ ලක් දෙරණ බේරාගත හැකි එකම චරිතය පාඨලී චම්පික රණවක බවයි, රාහුලාලංකාර හිමි සඳහන් කළේ.

රට භාරගෙන ජනතාවට නිදහස ලබා දෙන ලෙසත් රට අතහැර යන ජනතාවට ඉන්න හිතෙන රටක් හදන ලෙසත් එහිමියන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වලවහැංගුණුවැවේ රාහුලාලංකාර හිමි බැහැ දකින්නට පැමිණි අවස්ථාවේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *