රිලවු විතරක් නෙමෙයි මොනරුත් අපනයනය කරනවා…! – රංගේ…

April 17, 2023 at 2:35 pm | by emanisa.lk

රිලවුන් මෙන්ම මොනරුන් ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන් ද වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කළේය.

මෙරට රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට ලබා දෙන ලෙස පසුගියදා ඉල්ලීමක් ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස