රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ජනපති යටතට!

June 8, 2019 at 6:16 pm | by emanisa.lk

දැනට ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනවල ජනාධිපතිවරයාට අදාළව එම මාධ්‍ය ආයතනය සිදුකළ කිසියම් ප්‍රවෘත්ති විකාශයක් හා දේශපාලන සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මෙම පවරාගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ මාධ්‍ය ආයතනයේ සභාපතිවරියට දැඩිලෙස දොස්පවරා තිබිණි.

Deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *