රවීගේ යෝජනාවට කැබිනට් මණ්ලය එරෙහි වෙයි!

January 16, 2019 at 8:57 am | by admin

ඉකුත්දා පැවති කැබිනට් රැස්වීමේ දී දින 10ක් තුළ හදිසි විදුලි මිලදී ගැනීමකට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ දී විරෝධය පළ වී ඇති බව වාර්තාවේ. මෙවැනි හදිසි විදුලිය මිල දී ගැනීම්වලදී විදුලි ඒකකයක් වැඩි මුදලට මිල දී ගන්නා අතර විදුලිබල මණ්ඩලයට බෙහෙවින් අවාසිසහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස